Blog Medium Image

/Blog Medium Image
Blog Medium Image 2012-08-08T02:54:23+02:00

මහිලාමුඛ ජාතකය

මහිලාමුඛ ඇත්රජුගේ කථාව පින්වතුනේ, පින්වත් දරුවනේ, කොයිතරම් පහසුකම් තිබුනත් යම් තැනක අර්බුදකාරී වටපිටාවක් තියෙනවා නම් එතනැට යන්ට හොඳ නෑත නැති කරදර වල පැටලෙනවාත සැකයට බඳුන් වෙනවා. මේ කථාවෙන් කියවෙන්නේ එබඳු දෙයක්. ඒ දවස් වල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමයේ. ඒ කාලේ දේවදත්ත ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වලා අජාසත් කුමාරයාව පහදවාගෙන තිබුනා. අජාසත් කුමාරයා සෑහෙන්ට වියදම් කරවා දේවදත්ත වෙනුවෙන් [...]

By | January 22nd, 2019|Categories: Latest Articles|Comments Off on මහිලාමුඛ ජාතකය

චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

“පමා වෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ…” පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ දන්නවා ඇති බුදුවරයන් වහන්සේලාගේ ශාසන තුළ යම් සමානකමක් තියෙනවා. ඒ කියන්නේ හැම බුදුරජාණන් වහන්සේටම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. ඒ ඒ ශ්‍රාවකයන් විසින් සසරේ රැස් කරන ලද පින්වලට අනුව අග තනතුරු ලැබෙනවා. එවැනි සමානකම් ගොඩාක් තියෙනවා. මේ කථාවෙන් කියැවෙන්නේ එකම සළුවක් පරිහරණය කළ බ්‍රාහ්මණයෙකු ගැනයි. මොහුට කිව්වේ [...]

By | January 22nd, 2019|Categories: Latest Articles|Comments Off on චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතුව, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සාල වනයේදී පියුම් මතින් වැඩ සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන් නසා දසබල ඤාාණ, සිව් විසාරද ඤාාණ, නව අරහාදී සම්බුදු ගුණ සමුදායෙන් යුතු අනන්ත බුද්ධානුභාවයෙන් යුතුව ලොව්තුරා [...]

By | June 6th, 2018|Categories: Latest Articles|Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

ඔබ ස්වාධීන වීමට කැමති ද?

වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා. අප සමාජයේ කුඩා දරුවන් පවා දැන් පෙම්වතුන් හෝ පෙම්වතියන් ලෙස හැසිරෙන්නට පටන් අරන්. මා ඔබට කියන්නම් මෑතක දී සිදු වූ අපූරු [...]

By | December 5th, 2017|Categories: Latest Articles|Comments Off on ඔබ ස්වාධීන වීමට කැමති ද?

ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න

මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එය අවංකව ධර්මයේ හැසිරෙන යෝගීන්ගේ වරදක් නොවේ. ශාස්තෘ ශාසනය වන ධර්මයටත් විනයටත් මුල්තැන දීම වෙනුවට පුද්ගලික මගපෙන්වීම්වලට මුල් තැන දීමෙන් [...]

By | November 3rd, 2017|Categories: Latest Articles|Comments Off on ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න

බය නැති මරණයක්‌

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක්‌  බය නැති මරණයක්‌ ඔබ දන්නවා ඇති අධිමුත්ත කියලා එක පොඩි රහතන් වහන්සේ නමක්‌ වනාන්තරයෙන් යද්දී හොරු කට්‌ටියක්‌ මේ පොඩිනම අල්ලගෙන බිල්ලට දෙන්න ගියා. අරගෙන ගියාට පස්‌සේ මේ පොඩිනමට කිසිම බියක්‌, තැති ගැනීමක්‌, කලබලයක්‌ මොකුත් නෑ. සිනහමුසු මුහුණින් ඉන්නවා. දැන් මේ හොරුන්ට මේක හරි ප්‍රශ්නයක්‌. මේ හොරු අහනවා, “හරි පුදුමයි අපට. අපි මෙතෙන්ට බිලි පූජා [...]

By | November 3rd, 2017|Categories: Latest Articles|Comments Off on බය නැති මරණයක්‌