TV2

/TV2
TV2 2017-11-11T19:42:10+01:00

 

This text will be replaced

 

 

Watch on Iphone | Watch on Android | Watch on BlackBerry

 

අඩු අන්තර්ජාල වේගයක් සහ දෝෂ සහිත සියලුම දෙනා හට මෙම වැඩසටහන් සදහම් ගුවන්විදුලිය ඔස්සේ සවන් දීමට හැකිබව කරුණාවෙන් දන්වා සිටිමු. සදහම් ගුවන්විදුලියට මෙතනින් පිවිසෙන්න.

බුදු සමිඳුයි පුංචි අපියි” ළමා සදහම් වැඩසටහන සෑම බදාදා දිනකම සවස 7ට සදහම් රේඩියෝව ඔස්සේ බලාපොරොත්තුවන්න

අන්තර්ජාල විකාශනය ඔබ වෙත ගෙන එනු ලබන්නේ සැදැහැවත් පින්වතුන් පිරිසක් විසින් සිදු කරනු ලබන පරිත්‍යාගයන් උපකාර කරගෙන ය. මෙම අන්තර්ජාල විකාශනයෙන් රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් මේ සඳහා උපකාර කරන එම පින්වතුන් සියලු දෙනා හට ම අනුමෝදන් වෙත්වා! එම පින්වතුන් සියලු දෙනාට ද එම පවුල් වල සියලු දෙනා ට ද නිදුක් නිරෝගී චිර ජීවනය සැළසේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදාවෙත්වා!

Sadaham TV online streaming is brought to you with the great help of a group of meritorious lay disciples. May all the merits gained from this Dhamma service be passed on to those who help us to keep this stream alive! May all of them and their family members be well and happy, live long! May all of them attain the ultimate bliss of Nibbana in this Gautama Buddha’s dispensation!!!