Latest Articles

/Latest Articles

සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

මේ ලෝකයෙහි විවිධ සත්ව තල තිබේ. බුදුරදුන් වදාළේ සත්තාවාස හෙවත් විවිධ ස්වභාවයෙන් යුතු සත්ව තල නවයක් තිබෙන බවයි. සමහර සත්ව ලෝක අයත් වන්නේ ‘ඒකත්ත කායා ඒකත්ත සඤ්ඤී’ යන වර්ගයටයි. එතකොට ඔවුන් සිරුරු වශයෙන් ඒකාකාරී වන අතර, මානසික වශයෙනුත් එක ම ස්වභාවයෙන් යුක්ත යි. ඒ ලෝක අයිති වන්නේ ආභස්සර බඹ ලොවට යි. ඔවුහු අප්‍රමාණ සතුටක් භුක්ති විඳිති. [...]

By | 2017-12-05T06:47:02+01:00 December 5th, 2017|Latest Articles|Comments Off on සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

ඔබ ස්වාධීන වීමට කැමති ද?

වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා. අප සමාජයේ කුඩා දරුවන් පවා දැන් පෙම්වතුන් හෝ පෙම්වතියන් ලෙස හැසිරෙන්නට පටන් අරන්. මා ඔබට කියන්නම් [...]

By | 2017-12-05T06:40:54+01:00 December 5th, 2017|Latest Articles|Comments Off on ඔබ ස්වාධීන වීමට කැමති ද?

මිහිඳු මාහිමි ගෙන් යොවුන් දූ පුතුන්ට..

මා අදරැති පින්වත් පුතණුවෙනි, දියණියෙනි, මාසිතන්නේ ඔබට මා ගැන අමතක නැතිව ඇති. පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට අහස්‌ යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත් නෑ. සමණමුළුවෙක්‌ වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට [...]

By | 2017-11-18T20:49:45+01:00 November 18th, 2017|Latest Articles|Comments Off on මිහිඳු මාහිමි ගෙන් යොවුන් දූ පුතුන්ට..

සසර පින පතළ කළ අසම සම රූ මහිම.

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමට පෙර ලෝකයේ ‘බුද්ධ කෝලාහලයක්’ පැතිරී යනවා. බුදු කෙනෙක් පහළ වන්නට පෙර ලෝකයේ මිනිසුන්ගේ ගතිගුණවල විශාල පරිවර්තනයක් සිදුවනවා. අප මේ බුද්ධ කාලයේ ඉතිහාසය පරීක්ෂා කර බැලීමේදී පෙනෙනවා මුලින්ම තිබුණේ වේදග්‍රන්ථ ඇදහීම බව. ඊට පස්සේ ඒක ඊට වඩා ප්‍රගතිශීලි මට්ටමින් ‘බ්‍රාහ්මණ’ නමින් දියුණු වුණා. ඊට පස්සේ උපනිෂද් කියලා මිනිසුන් කල්පනා කර [...]

By | 2017-11-18T20:53:48+01:00 November 18th, 2017|Latest Articles|Comments Off on සසර පින පතළ කළ අසම සම රූ මහිම.

ගෞතම බුදු සසුන දිගු කල් පැවතීමට නම්..

බුද්ධ ශාසනය යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දායාද කරදෙන අතිශයින් ම පාරිශුද්ධ වූ දෙයක්. බුද්ධ ශාසනයට විවිධ නම් පාවිච්චි කරනවා. බ්‍රහ්මචරිය, සද්ධර්මය, ශාස්තෘ ශාසනය ආදී වශයෙන් හඳුන්වනවා. මෙවැනි නොයෙකුත් නම් වලින් බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය විස්තර කරනවා. බුද්ධ ශාසනය ‘නවාංග ශාස්තෘ ශාසනය’ යන නමිනුත් හඳුන්වනවා. එය අංග නවයකින් යුක්ත නිසා. අද අපෙන් කෙනෙක් ඇසුවොත් නවාංග ශාස්තෘ [...]

By | 2017-11-18T20:54:57+01:00 November 18th, 2017|Latest Articles|Comments Off on ගෞතම බුදු සසුන දිගු කල් පැවතීමට නම්..

ඔබ භාවනාවට බිය ද?

භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම, අසුභ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන් අනිත්‍ය භාවනාවෙන්.

By | 2017-11-18T20:56:09+01:00 November 18th, 2017|Latest Articles|Comments Off on ඔබ භාවනාවට බිය ද?

ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න

මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එය අවංකව ධර්මයේ හැසිරෙන යෝගීන්ගේ වරදක් නොවේ. ශාස්තෘ ශාසනය වන ධර්මයටත් විනයටත් මුල්තැන දීම වෙනුවට [...]

By | 2017-11-03T15:10:33+01:00 November 3rd, 2017|Latest Articles|Comments Off on ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න

බය නැති මරණයක්‌

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක්‌  බය නැති මරණයක්‌ ඔබ දන්නවා ඇති අධිමුත්ත කියලා එක පොඩි රහතන් වහන්සේ නමක්‌ වනාන්තරයෙන් යද්දී හොරු කට්‌ටියක්‌ මේ පොඩිනම අල්ලගෙන බිල්ලට දෙන්න ගියා. අරගෙන ගියාට පස්‌සේ මේ පොඩිනමට කිසිම බියක්‌, තැති ගැනීමක්‌, කලබලයක්‌ මොකුත් නෑ. සිනහමුසු මුහුණින් ඉන්නවා. දැන් මේ හොරුන්ට මේක හරි ප්‍රශ්නයක්‌. මේ හොරු අහනවා, “හරි පුදුමයි [...]

By | 2017-11-03T16:42:00+01:00 November 3rd, 2017|Latest Articles|Comments Off on බය නැති මරණයක්‌

අපායේ දොරටුව සදහටම වසන්න

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක්‌ අපායේ දොරටුව සදහටම වසන්න අපේ ජීවිතයේ තීරණාත්මක දෙය වෙන්න ඕන අපේ අවබෝධයයි. ඔබට මතකද පින්වතුනි, මීට කලින් ලිපියේදී කරුණු දෙකක්‌ විස්‌තර කරන්න මා උත්සාහ ගත්තා. ඒ තමයි පිනත්, අවබෝධයත්. මා හිතනවා මේ කාරණයේදී පින ගැන මං යම්කිසි ප්‍රමාණයකට විස්‌තර කළා. හැබැයි අවබෝධය ගැන මට හරියට කියන්න ලැබුණේ නෑ. අවබෝධ [...]

By | 2017-11-03T15:26:27+01:00 November 3rd, 2017|Latest Articles|Comments Off on අපායේ දොරටුව සදහටම වසන්න

මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ?

ක්ෂණය යනු මොහොතකි. එ් මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, ඔහුට එ් මොහොත ක්ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භාවයන්ගේ ස්වභාවය ගැන පැහැදිලිව වදාළේ බුදුරජාණන් වහන්සේ පමණි. කෙනෙක් කල්පයක කාලයක් තුළ මරණයට පත්වන වාර ගණනේදී ඔහුගේ ඇට සැකිල්ල පස් වී [...]

By | 2017-11-03T15:08:59+01:00 November 3rd, 2017|Latest Articles|Comments Off on මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ?