බුදු සමිදුයි පුංචි අපියි

/බුදු සමිදුයි පුංචි අපියි
බුදු සමිදුයි පුංචි අපියි 2017-02-06T18:10:47+01:00

බුදු සමිදුයි පුංචි අපියි

වැඩසටහන් විස්තරය

  • සතියේ සෑම බදාදා දිනකම සවස 7.00 ට බුදු සමිදුයි පුංචි අපියි ළමා සදහම් වැඩසටහන. සදහම් Radio ඔස්සේ සජීවීව. 

  • සෑම මසකම පළමු සහ දෙවන සෙනසුරාදා සවස 4.00 සිට සවස 6.00 දක්වා. පුංචි අපේ දහම් පාසැල.

  • සෑම මසකම තුන්වන ඉරුදින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා. පුංචි අපේ සීල භාවනා වැඩසටහන. සජීවී විකාශය සදහම් TV ඔස්සේ.

  • සෑම මසකම හතරවන සෙනසුරාදා පුංචි අපේ වත් දවසයි.සවස 4.00 සිට සවස 6.00 දක්වා.

පිංවත් දරුවනි, බුදු සමිදුයි පුංචි අපියි ළමා සදහම් වැඩසටහනට එකතු වීමට කැමති නම් namobuddhaya1 යන Skype එකට සම්බන්ද වන්න.