Home 2018-01-12T18:12:27+01:00

තිලොවග බුදු සමිඳේ...

මෙත් සිතින් සෙත් පත්මු

සත්‍යය යනු බුදු දහමයි….

පින්වතුනි, පින්වත් දරුවෙනි,
පගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්‍යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන් ඒ යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු දඹදිව් තලයට ම ස්වර්ණමය යුගයක් උදා කරමින්.ජීවිතය පීඩාවට, අසහනයට, වේදනාවට, කලබලයට, දුකට පත් කරවන යම් දෙයක් ඇද්ද, ඒ සියලු දෙයින් නිදහස් වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා. ඔවුන් සතු වූ ප්‍රඥාව මෙකල මිනිසාගේ ප්‍රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික දෙයක් නිසාවෙනි. ඒ විස්මිත ප්‍රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන් වදාළ දේශනා…

විශේෂ නිවේදන



දින දර්ශනය  

< 2018 >
December
«
»
  • No Events



Latest photo's

අසපුවෙ පැවැත්වෙන සදහම් වැඩසටහන්

  • සෑම මසකම දෙවන ඉරුදින මාසික සීල භාවනා වැඩසටහන 

  • සෑම මසකම තුන්වන ඉරුදින මාසික ළමා සීල භාවනා වැඩසටහන 

  • සෑම ඉරුදිනකම සීල භාවනා වැඩසටහන 

  • සෑම බදාදා දිනකම සවස 7.00 ට “බුදු සමිදුයි පුංචි අපියි” ළමා සදහම් වැඩසටහන්    

  • සෑම සෙනසුරාදාවකම සවස 4.00 ට ළමා වැඩසටහන  

නවතම ධර්ම දේශනා

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-19 දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී ධජග්ග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාව.

බුදු සමිදුයී පුචි අපියී



ථේර ගාථා




නවතම සදහම් ලිපි

සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

December 5th, 2017|Comments Off on සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

ඔබ ස්වාධීන වීමට කැමති ද?

December 5th, 2017|Comments Off on ඔබ ස්වාධීන වීමට කැමති ද?



ඉතාලි සදහම් වැඩසටහන්

නාපොලි නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්

නාපොලි නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්

නාපොලි නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්

රෝම නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්

කතානියා නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්

කතානියා නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්

බ්‍රේසියා නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්

බ්‍රේසියා නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්